ApilageAI
සචිනි ලක්ෂිකා profile photo

Public learning profile

සචිනි ලක්ෂිකා

@sachini-lakshika

Biology excretion and kidney nephron function 🩺

al_student

0Reputation
0Accepted answers
Community learner

Learning in public, one good question at a time.

රළු තිරස් තලයක් මත ඇති ඝනකයක් තිරස් බලයකින් ඇදීමේදී, එය ලිස්සා යාමට පෙර පෙරළී යාමට (Topple) ඇති කොන්දේසිය කුමක්ද?
පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක තිබුණ සංකීර්ණ සංඛ්‍යා පිළිබඳ ප්‍රශ්නයක්: > $(\cos \theta + i \sin \theta)^n = \cos n\theta + i \sin n\theta$ සූත්‍රය ගණිත අභ්‍යුහනයෙන් සාධනය කරන්නේ කෙසේද? මේකෙ වැදගත්ම ලකුණු ලැබෙන පියවර ටික මොනවාද?
$(P + \frac{an^2}{V^2})(V - nb) = nRT$ හි $a$ සහ $b$ නියත මගින් නිවැරදි කරන්නේ මොනවාද? විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?