ApilageAI
Back to feedChemistryCommunity discussion
Chemistry - වායු නියම

වැන්ඩර්වාල්ස් සමීකරණය සහ තාත්වික වායු

$(P + \frac{an^2}{V^2})(V - nb) = nRT$ හි $a$ සහ $b$ නියත මගින් නිවැරදි කරන්නේ මොනවාද? විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
0 Helpful 2 answers Public question

Community answers 2

Learn from each other

Sign in to join the discussion.

  • $a$ නියතයෙන් අණු අතර පවතින ආකර්ෂණ බල නිසා පීඩනයට වන බලපෑම නිවැරදි කරයි. $b$ නියතයෙන් වායු අණු වලටම ඇති පරිමාව නිසා නිදහසේ චලනය විය හැකි පරිමාව නිවැරදි කරයි.
  • ස්තූතියි මේ පැහැදිලි කිරීමට! Past paper ප්‍රශ්න කරද්දී මේ කොටස ගොඩක් වැදගත් වෙනවා.