Combined Maths - ස්ථිති විද්‍යාව (Statics) සචිනි ලක්ෂිකා26 Sept · Student ඝර්ෂණය සහ ලිස්සා යාම හෝ පෙරළී යාම (Sliding vs Tipping) රළු තිරස් තලයක් මත ඇති ඝනකයක් තිරස් බලයකින් ඇදීමේදී, එය ලිස්සා යාමට පෙර පෙරළී යාමට (Topple) ඇති කොන්දේසිය කුමක්ද? 0 Helpful 1 answer Public question