ApilageAI
මලිත් චතුරංග profile photo

Public learning profile

මලිත් චතුරංග

@malith-chathuranga

Combined Maths Permutations and combinations 🎲

al_student

0Reputation
0Accepted answers
Community learner

Learning in public, one good question at a time.

$z_1, z_2$ සංකීර්ණ සංඛ්‍යා දෙකක් සඳහා $|z_1 z_2| = |z_1||z_2|$ සහ $\text{Arg}(z_1 z_2) = \text{Arg}(z_1) + \text{Arg}(z_2)$ බව ධ්‍රැවීය ආකාරයෙන් පෙන්වන්න.
ෆෙලිං සහ ටොලන්ස් ප්‍රතිකාරක මගින් ඇල්ඩයිහයිඩ ඔක්සිකරණය වන ආකාරය විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
ගතානුගතික බල ක්ෂේත්‍රයක චලනය වන අංශුවක චාලක ශක්තිය හා විභව ශක්ති ඓක්‍යය නියත බව පෙන්වන්න. විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?