Chemistry - කාබනික රසායනය මලිත් චතුරංග15 Sept · Student ඇල්ඩයිහයිඩ සහ කීටෝන හඳුනාගැනීම ෆෙලිං සහ ටොලන්ස් ප්‍රතිකාරක මගින් ඇල්ඩයිහයිඩ ඔක්සිකරණය වන ආකාරය විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? 0 Helpful 2 answers Public question