Combined Maths - කාර්යය, ශක්තිය හා ක්ෂමතාව
යාන්ත්‍රික ශක්ති සංස්ථිති නියමය
ගතානුගතික බල ක්ෂේත්රයක චලනය වන අංශුවක චාලක ශක්තිය හා විභව ශක්ති ඓක්‍යය නියත බව පෙන්වන්න.
විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
Sign in to join the discussion.