Combined Maths - සංකීර්ණ සංඛ්‍යා (Complex Numbers)
මොඩියුලස් සහ විස්තාරයේ (Arg) ගුණාංග
$z_1, z_2$ සංකීර්ණ සංඛ්‍යා දෙකක් සඳහා $|z_1 z_2| = |z_1||z_2|$ සහ $\text{Arg}(z_1 z_2) = \text{Arg}(z_1) + \text{Arg}(z_2)$ බව ධ්‍රැවීය ආකාරයෙන් පෙන්වන්න.
Sign in to join the discussion.