ග්ලයිකොලිසිස් (Glycolysis) ක්‍රියාවලියේදී ග්ලූකෝස් අණුවක් පයිරුවේට් අණු දෙකක් බවට පත්වීමේදී මුළු ATP 4ක් නිපදවුණත් ශුද්ධ ඵලදාව ATP 2ක් ලෙස සලකන්නේ ඇයි?
එමෙන්ම මෙහිදී නිපදවෙන $NADH$ අණු ප්‍රමාණය සහ ඒවායේ ඉදිරි ඉරණම කෙටියෙන් විස්තර කරන්න.
Public learning profile
තිවංක මධුසංක
@thiwanka-madhusanka
Combined Maths 2025 | Richmond College Galle
al_student
15Reputation
1Accepted answers
Community learner
Learning in public, one good question at a time.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක තිබුණ ගතික විද්‍යාව පිළිබඳ ප්‍රශ්නයක්:
> $v-t$ ප්‍රස්තාරයක වර්ගඵලයෙන් විස්ථාපනය සහ අනුක්‍රමණයේ ත්වරණය ලැබීමේ භෞතික අර්ථය කුමක්ද?
මේකෙ වැදගත්ම ලකුණු ලැබෙන පියවර ටික මොනවාද?
කර්ණික සංකෝචනය, කෝෂිකා සංකෝචනය සහ හෘද ශබ්ද ($LUB-DUB$) ඇතිවන හැටි
විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?