Biology - මානව කායික විද්‍යාව තිවංක මධුසංක15 Sept · Student හෘද චක්‍රය සහ කපාට ක්‍රියාකාරිත්වය කර්ණික සංකෝචනය, කෝෂිකා සංකෝචනය සහ හෘද ශබ්ද ($LUB-DUB$) ඇතිවන හැටි විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? 0 Helpful 2 answers Public question