Combined Maths - ගතික විද්‍යාව ගැටලු
ගතික විද්‍යාව ආශ්‍රිත පසුගිය විභාග ප්‍රශ්නයක් නිරාකරණය කරගැනීම
පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක තිබුණ ගතික විද්‍යාව පිළිබඳ ප්‍රශ්නයක්:
> $v-t$ ප්‍රස්තාරයක වර්ගඵලයෙන් විස්ථාපනය සහ අනුක්‍රමණයේ ත්වරණය ලැබීමේ භෞතික අර්ථය කුමක්ද?
මේකෙ වැදගත්ම ලකුණු ලැබෙන පියවර ටික මොනවාද?