ස්කන්ධය $W$ හා දිග $2a$ වූ ඒකාකාර දණ්ඩක් සුමට සිරස් බිත්තියක් හා රළු තිරස් බිමක් මත සමතුලිතව තබා ඇත. දණ්ඩ තිරස සමඟ සාදන කෝණය $\theta$ වේ.
දණ්ඩ ලිස්සා නොයා සමතුලිතව පැවතීමට බිම සමඟ ඝර්ෂණ සංගුණකය $\mu \ge \frac{1}{2}\cot\theta$ විය යුතු බව පෙන්වන්න.
Public learning profile
සෙව්වන්දි කුමාරි
@sewwandi-kumari
Biology human reproductive system and embryology 👶
al_student
0Reputation
0Accepted answers
Community learner
Learning in public, one good question at a time.
ප්‍රභවය චලනය වන විට සහ නිරීක්ෂකයා චලනය වන විට සංඛ්‍යාත වෙනස්වීම් අතර වෙනස කුමක්ද?
විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?