Physics - තරංග හා නාදය සෙව්වන්දි කුමාරි8 Sept · Student ඩොප්ලර් ආචරණය (Doppler Effect) ප්‍රභවය චලනය වන විට සහ නිරීක්ෂකයා චලනය වන විට සංඛ්‍යාත වෙනස්වීම් අතර වෙනස කුමක්ද? විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? 0 Helpful 2 answers Public question