$ax^2 + bx + c = 0$ සමීකරණයේ මූල $\alpha, \beta$ නම්, $\frac{\alpha}{\beta^2} + \frac{\beta}{\alpha^2}$ හි අගය $a, b, c$ ඇසුරෙන් සොයන්න.
$\alpha + \beta = -\frac{b}{a}$ සහ $\alpha\beta = \frac{c}{a}$ සම්බන්ධතා භාවිතයෙන් මෙය සුළු කරන පියවර දක්වන්න.
Public learning profile
සහන් තිවංක
@sahan-thiwanka
Combined Maths Trigonometric identities and equations 📐
al_student
0Reputation
0Accepted answers
Community learner
Learning in public, one good question at a time.
ව්‍යාපාරයක් රු. 1,000,000 කට යන්ත්‍රයක් මිලදී ගන්නා ලදී. ඇස්තමේන්තුගත ඵලදායී ජීව කාලය අවුරුදු 5කි. අබලි අගය රු. 100,000කි.
1. සරල රේඛා ක්‍රමය යටතේ වාර්ෂික ක්ෂයවීම
2. 20% ක අනුපාතයකට හීනවන ශේෂ ක්‍රමය යටතේ මුල් වසර 3 සඳහා ක්ෂයවීම් වෙන් කිරීම්
ගණනය කර පෙන්වන්න.
හෙන්ලේ පුඩුවේ අවරෝහණ සහ ආරෝහණ බාහු මගින් වෘක්ක මජ්ජාවේ ඔස්මෝලීයතා අනුක්‍රමණය පවත්වා ගන්නේ කෙසේද?