Accounting - මූල්‍ය ගිණුම්කරණය
ක්ෂයවීම් ගණනය කිරීම: සරල රේඛා ක්‍රමය vs හීනවන ශේෂ ක්‍රමය
ව්‍යාපාරයක් රු. 1,000,000 කට යන්ත්‍රයක් මිලදී ගන්නා ලදී. ඇස්තමේන්තුගත ඵලදායී ජීව කාලය අවුරුදු 5කි. අබලි අගය රු. 100,000කි.
1. සරල රේඛා ක්‍රමය යටතේ වාර්ෂික ක්ෂයවීම
2. 20% ක අනුපාතයකට හීනවන ශේෂ ක්‍රමය යටතේ මුල් වසර 3 සඳහා ක්ෂයවීම් වෙන් කිරීම්
ගණනය කර පෙන්වන්න.