ApilageAI
පසිඳු රත්නායක profile photo

Public learning profile

පසිඳු රත්නායක

@pasindu-rathnayake

Engineering Faculty UoR | Maths & Physics

undergraduate

15Reputation
1Accepted answers
Community learner

Learning in public, one good question at a time.

පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක තිබුණ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ ප්‍රශ්නයක්: > පොදු විමෝචක (CE) වින්‍යාසයේදී වෝල්ටීයතා ලාභය $A_v$ සහ කලාව $180^\circ$ කින් පෙරළීම මේකෙ වැදගත්ම ලකුණු ලැබෙන පියවර ටික මොනවාද?
$CH_4, NH_3, H_2O$ යන සියල්ලෙහිම මධ්‍ය පරමාණුව $sp^3$ මුහුම්කරණය වී තිබියදී බන්ධන කෝණ $109.5^\circ, 107^\circ, 104.5^\circ$ ලෙස අඩුවන්නේ ඇයි?