Physics - ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැටලු
ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආශ්රිත පසුගිය විභාග ප්‍රශ්නයක් නිරාකරණය කරගැනීම
පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක තිබුණ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ ප්‍රශ්නයක්:
> පොදු විමෝචක (CE) වින්‍යාසයේදී වෝල්ටීයතා ලාභය $A_v$ සහ කලාව $180^\circ$ කින් පෙරළීම
මේකෙ වැදගත්ම ලකුණු ලැබෙන පියවර ටික මොනවාද?