SWOT analysis එකේ Weaknesses සහ Threats වෙනස හරියටම තේරෙන්නේ කොහොමද? Internal factors කියලා හිතුවාට, external environment එකෙන් බලපෑම් ලැබෙනවා නම් ඒක Threat කියලා ගන්නවද?
Public learning profile
Dinuka Gunawardena
@dinuka-gunawardena-085
This learner has not added a bio yet.
University Student
0Reputation
0Accepted answers
Community learner
Learning in public, one good question at a time.
Confidence intervals vs Confidence Level – මේ two concepts එකටම related වුණත් difference එක හරියටම explain කරන්න පුළුවන්ද? Standard error සහ standard deviation අතර relation එකත් සමඟ.