Computer Science - Management Dinuka Gunawardena22 hours ago · Student SWOT analysis එකේ Weaknesses සහ Threats වෙනස හරියටම තේරෙන්නේ කොහොමද? Internal factors කියලා හිතුවාට, external environment එකෙන් බලපෑම් ලැබෙනවා නම් ඒක Threat කියලා ගන්නවද? 0 Helpful 2 answers Share Public question Public AI conversation