සංක්‍රාන්ති ලෝහ අයන ජලීය ද්‍රාවණ වලදී විවිධ වර්ණ පෙන්වන්නේ ඇයි? උදාහරණයක් ලෙස $Cu^{2+}$ නිල් පැහැති වන අතර $Zn^{2+}$ සහ $Sc^{3+}$ වර්ණ රහිත වන්නේ ඇයි?
d-d ඉලෙක්ට්‍රෝන සංක්‍රාන්ති සහ ලිගන්ඩ් ක්ෂේත්‍ර විභේදනය ඇසුරෙන් විස්තර කරන්න.
Public learning profile
දීපිකා වික්‍රම
@deepika-wickrama
Chemistry Inorganic d-block chemistry notes 💎
al_student
15Reputation
1Accepted answers
Community learner
Learning in public, one good question at a time.
$E^\circ_{cell} = E^\circ_{cathode} - E^\circ_{anode}$ සූත්‍රය නිවැරදිව භාවිත කරන ආකාරය
විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?