ApilageAI
Back to feedChemistryCommunity discussion
Chemistry - විද්‍යුත් රසායනය

ගැල්වනික කෝෂයක සම්මත වි.ගා.බ Ecell∘E^\circ_{cell} ගණනය කිරීම

$E^\circ_{cell} = E^\circ_{cathode} - E^\circ_{anode}$ සූත්‍රය නිවැරදිව භාවිත කරන ආකාරය විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
0 Helpful 2 answers Public question

Community answers 2

Learn from each other

Sign in to join the discussion.

  • කැතෝඩයේදී ඔක්සිහරණය සිදුවේ (වැඩි සම්මත ඔක්සිහරණ විභවයක් ඇති අර්ධ කෝෂය). ඇනෝඩයේදී ඔක්සිකරණය සිදුවේ (අඩු සම්මත ඔක්සිහරණ විභවයක් ඇති අර්ධ කෝෂය). $E^\circ_{cell} > 0$ නම් ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධ වේ.
  • ස්තූතියි මේ පැහැදිලි කිරීමට! Past paper ප්‍රශ්න කරද්දී මේ කොටස ගොඩක් වැදගත් වෙනවා.