ApilageAI
සුලෝචනා රාජපක්ෂ profile photo

Public learning profile

සුලෝචනා රාජපක්ෂ

@sulochana-r

Pre-med student | Biology summaries 🩸

al_student

0Reputation
0Accepted answers
Community learner

Learning in public, one good question at a time.

පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක තිබුණ අවකලනය පිළිබඳ ප්‍රශ්නයක්: > $y = f(x)$ වක්‍රයක නතිවර්තන ලක්ෂ්‍යයක් (Point of Inflexion) හඳුනාගන්නේ කෙසේද? මේකෙ වැදගත්ම ලකුණු ලැබෙන පියවර ටික මොනවාද?
A/L ළංවෙද්දී බයක් දැනෙනවා පාඩම් කරපු දේවල් අමතක වෙයි කියලා. මේ මානසික පීඩනය පාලනය කරගෙන steady එකේ වැඩ කරන්නේ කොහොමද?