$(P + \frac{an^2}{V^2})(V - nb) = nRT$ හි $a$ සහ $b$ නියත මගින් නිවැරදි කරන්නේ මොනවාද?
විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
Public learning profile
සචින්ත්‍රා ප්‍රනාන්දු
@sachinthra-f
A/L Chemistry lover | Acid-base equilibrium 🌡️
al_student
15Reputation
1Accepted answers
Community learner
Learning in public, one good question at a time.
ස්නායු සෛලයක විවේක විභවය (Resting Potential, $-70\,mV$) සිට ක්‍රියා විභවය ($+30\,mV$) දක්වා විධ්‍රැවීකරණය සිදුවන අයනික යාන්ත්‍රණය පැහැදිලි කරන්න.
ටර්මිනල් ඇල්කයින (Terminal alkynes, උදා: $CH_3-C \equiv CH$) සෝඩියම් ලෝහය සමඟ හෝ $NaNH_2$ සමඟ ප්‍රතික්‍රියා කර $H_2$ වායුව පිට කරන නමුත්, ඇල්කීන හෝ ඇල්කේන එසේ නොකරන්නේ ඇයි?
මෙහිදී කාබන් පරමාණුවේ මුහුම්කරණය සහ විද්‍යුත් සෘණතාවය බලපාන අයුරු පහදන්න.