$v-t$ ප්‍රස්තාරයක වර්ගඵලයෙන් විස්ථාපනය සහ අනුක්‍රමණයේ ත්වරණය ලැබීමේ භෞතික අර්ථය කුමක්ද?
විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
Public learning profile
පසිඳු මධුසංක
@pasindu-madhusanka
Physics Circular motion & satellite orbits 🛰️
al_student
30Reputation
2Accepted answers
Community learner
Learning in public, one good question at a time.
ආනත තලයක් මත ඉහළට ප්‍රක්ෂේපණය කරන අංශුවක උපරිම පරාසය ලැබෙන කෝණය සාමාන්‍ය තිරස් තලයකදී මෙන් $45^\circ$ නොවන්නේ ඇයි?
ආනතිය $\beta$ වන තලයක් සඳහා උපරිම පරාසය ලැබෙන ප්‍රක්ෂේපණ කෝණය $\alpha = \frac{\pi}{4} + \frac{\beta}{2}$ බව සාධනය කරන්නේ කෙසේද?
ස්ථාවර පිරිවැය රු. 200,000 කි. ඒකකයක විකුණුම් මිල රු. 50 කි. විචල්‍ය පිරිවැය රු. 30 කි. සමච්ඡේද විකුණුම් ඒකක ගණන සහ ආරක්ෂණ සීමාව (Margin of Safety) සෙවීමේ සූත්‍රය කුමක්ද?