ApilageAI
නෙත්මිණී දිලංකා profile photo

Public learning profile

නෙත්මිණී දිලංකා

@nethmini-dilanka

Chemistry Phase equilibrium and Raoult's law ⚗️

al_student

30Reputation
2Accepted answers
Community learner

Learning in public, one good question at a time.

පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක තිබුණ අකාබනික රසායනය පිළිබඳ ප්‍රශ්නයක්: > $F_2 > Cl_2 > Br_2 > I_2$ ලෙස ඔක්සිකාරක ප්‍රබලතාවය අඩුවීමට හේතු මොනවාද? මේකෙ වැදගත්ම ලකුණු ලැබෙන පියවර ටික මොනවාද?
$F_2 > Cl_2 > Br_2 > I_2$ ලෙස ඔක්සිකාරක ප්‍රබලතාවය අඩුවීමට හේතු මොනවාද? විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?