Chemistry - අකාබනික රසායනය අමාලි ශෙහාරා16 Sept · Student හැලජන වල ඔක්සිකාරක ප්‍රබලතාවය $F_2 > Cl_2 > Br_2 > I_2$ ලෙස ඔක්සිකාරක ප්‍රබලතාවය අඩුවීමට හේතු මොනවාද? විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? 0 Helpful 2 answers Public question