ApilageAI
දසුනි නිමේෂා profile photo

Public learning profile

දසුනි නිමේෂා

@dasuni-nimesha

A/L Bio 2025 | Southlands College Galle

al_student

30Reputation
2Accepted answers
Community learner

Learning in public, one good question at a time.

$\cos 20^\circ \cos 40^\circ \cos 80^\circ = \frac{1}{8}$ බව සාධනය කරන්න දෙන ප්‍රශ්නය පසුගිය විභාග වල නිතරම අහන එකක්. මේක සුළු කරද්දී $\sin 20^\circ$ න් ගුණ කරලා $\sin 2A = 2\sin A \cos A$ සූත්‍රය දිගටම යොදන හැටි පැහැදිලි කරන්න පුළුවන්ද?
නියුරෝන පටලය මත $Na^+$ සහ $K^+$ අයන මාර්ග විවර වීමෙන් විධ්‍රැවීකරණය සිදුවන අයුරු විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?