රුබිස්කෝ එන්සයිමයට ඔක්සිජනේස් ක්‍රියාකාරිත්වයක්ද ඇති බැවින් C3 ශාක වල කාර්යක්ෂමතාව අඩුවේ. C4 ශාක (උදා: බඩඉරිඟු) මෙම ගැටලුව ජයගන්නේ කෙසේද?
Public learning profile
පසිඳු චතුරංග
@pasindu-chathuranga
Combined Maths vectors dot and cross products 📐
al_student
0Reputation
0Accepted answers
Community learner
Learning in public, one good question at a time.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක තිබුණ කාබනික රසායනය පිළිබඳ ප්‍රශ්නයක්:
> ෆෙලිං සහ ටොලන්ස් ප්‍රතිකාරක මගින් ඇල්ඩයිහයිඩ ඔක්සිකරණය වන ආකාරය
මේකෙ වැදගත්ම ලකුණු ලැබෙන පියවර ටික මොනවාද?