Chemistry - කාබනික රසායනය ගැටලු
කාබනික රසායනය ආශ්රිත පසුගිය විභාග ප්රශ්නයක් නිරාකරණය කරගැනීම
පසුගිය විභාග ප්රශ්න පත්රයක තිබුණ කාබනික රසායනය පිළිබඳ ප්රශ්නයක්:
> ෆෙලිං සහ ටොලන්ස් ප්රතිකාරක මගින් ඇල්ඩයිහයිඩ ඔක්සිකරණය වන ආකාරය
මේකෙ වැදගත්ම ලකුණු ලැබෙන පියවර ටික මොනවාද?