පුද්ගලයන් $n$ දෙනෙකු වෘත්තාකාර මේසයක් වටා හිඳුවිය හැකි ආකාර ගණන $(n-1)!$ වන්නේ ඇයි?
විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
Public learning profile
ගයාන් රුක්ෂාන්
@gayan-rukshan
UCSC Undergrad | CS & Mathematics 💻
undergraduate
15Reputation
1Accepted answers
Community learner
Learning in public, one good question at a time.
අනන්ත දිගැති සෘජු සන්නායකයක $I$ ධාරාවක් ගලා යන විට එයින් $r$ දුරකදී චුම්භක ස්‍රාව ඝනත්වය $B = \frac{\mu_0 I}{2\pi r}$ බව ඇම්පියර් නියමයෙන් සාධනය කරන්නේ කෙසේද?
මේ ගැටලුව සුළු කරගන්න හොඳම ආදේශය හෝ ක්‍රමය මොකක්ද?
$$\int \frac{1}{1 + \sin x} dx$$
මම උත්සාහ කළා $t = \tan(x/2)$ ආදේශය දාලා කරන්න, ඒත් ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවද conjugate එකෙන් (එනම් $1 - \sin x$) ගුණ කරලා ලඝු කරන්න? පියවර පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?