Combined Maths - අනුකලනය (Integration)
අනුකලනය විසඳන්නේ කොහොමද?
මේ ගැටලුව සුළු කරගන්න හොඳම ආදේශය හෝ ක්‍රමය මොකක්ද?
$$\int \frac{1}{1 + \sin x} dx$$
මම උත්සාහ කළා $t = \tan(x/2)$ ආදේශය දාලා කරන්න, ඒත් ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවද conjugate එකෙන් (එනම් $1 - \sin x$) ගුණ කරලා ලඝු කරන්න? පියවර පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?