$0.1\,mol\,dm^{-3}$ ඇසිටික් අම්ලය ($CH_3COOH$) $50\,cm^3$ සහ $0.1\,mol\,dm^{-3}$ සෝඩියම් ඇසිටේට් ($CH_3COONa$) $50\,cm^3$ මිශ්‍ර කළ විට ලැබෙන බෆර් ද්‍රාවණයේ pH අගය ගණනය කරන්නේ කෙසේද? ($K_a = 1.8 \times 10^{-5}\,mol\,dm^{-3}$)
මිශ්‍ර කිරීමේදී පරිමාව දෙගුණ වීම සාන්ද්‍රණයට බලපාන අයුරු සහ Henderson-Hasselbalch සමීකරණය යොදන හැටි පහදන්න.
Public learning profile
දිනෙති හංසිකා
@dinethi-hansika
Biology nervous system and endocrine glands 🧠
al_student
0Reputation
0Accepted answers
Community learner
Learning in public, one good question at a time.