$(x_1, y_1)$ ලක්ෂ්‍යයේ සිට $ax + by + c = 0$ රේඛාවට ලම්බ දුර සූත්‍රය $d = \frac{|ax_1 + by_1 + c|}{\sqrt{a^2 + b^2}}$ ලැබෙන ආකාරය පැහැදිලි කරන්න.
විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
Public learning profile
දිලිනි ප්‍රමෝදා
@dilini-pramoda
Biology Immune system antibodies & antigens 🛡️
al_student
0Reputation
0Accepted answers
Community learner
Learning in public, one good question at a time.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක තිබුණ ප්‍රකාශ විද්‍යාව පිළිබඳ ප්‍රශ්නයක්:
> ඝන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ආලෝකය ගමන් කිරීමේදී අවධි කෝණය $c$ සෙවීමේ සූත්‍රය
මේකෙ වැදගත්ම ලකුණු ලැබෙන පියවර ටික මොනවාද?
උස ශාක වල මුදුනටම ශෛලම වාහිනී ඔස්සේ ජලය ඉහළට ගමන් කිරීමේ යාන්ත්‍රණය පැහැදිලි කරන්න.