ApilageAI
Back to feedCombined MathsCommunity discussion
Combined Maths - සරල රේඛාව

ලක්ෂ්‍යයක සිට රේඛාවකට ලම්බ දුර

$(x_1, y_1)$ ලක්ෂ්‍යයේ සිට $ax + by + c = 0$ රේඛාවට ලම්බ දුර සූත්‍රය $d = \frac{|ax_1 + by_1 + c|}{\sqrt{a^2 + b^2}}$ ලැබෙන ආකාරය පැහැදිලි කරන්න. විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
0 Helpful 2 answers Public question

Community answers 2

Learn from each other

Sign in to join the discussion.

  • ලක්ෂ්‍යය හරහා දී ඇති රේඛාවට ලම්බ රේඛාවේ ඡේදනය සොයා දුර සූත්‍රය යෙදීමෙන් හෝ ත්‍රිකෝණයක වර්ගඵලය ඇසුරෙන් කෙටියෙන් සාධනය කළ හැක.
  • ස්තූතියි මේ පැහැදිලි කිරීමට! Past paper ප්‍රශ්න කරද්දී මේ කොටස ගොඩක් වැදගත් වෙනවා.