ApilageAI
යසිඳු කාවින්ද profile photo

Public learning profile

යසිඳු කාවින්ද

@yasindu-kavinda

A/L 2025 Physical Science | Kandy

al_student

0Reputation
0Accepted answers
Community learner

Learning in public, one good question at a time.

පළමු පෙළ ප්‍රතික්‍රියාවක අර්ධ ආයු කාලය $t_{1/2} = \frac{0.693}{k}$ ආරම්භක සාන්ද්‍රණය මත රඳා නොපවතින්නේ ඇයි? විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?