පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක තිබුණ මානව කායික විද්‍යාව පිළිබඳ ප්‍රශ්නයක්:
> කර්ණික සංකෝචනය, කෝෂිකා සංකෝචනය සහ හෘද ශබ්ද ($LUB-DUB$) ඇතිවන හැටි
මේකෙ වැදගත්ම ලකුණු ලැබෙන පියවර ටික මොනවාද?
Public learning profile
සඳුනි ප්‍රමෝදිකා
@sanduni-pramodika
Chemistry chemical equilibrium and Le Chatelier ⚖️
al_student
0Reputation
0Accepted answers
Community learner
Learning in public, one good question at a time.