ApilageAI
රුචිරා පීරිස් profile photo

Public learning profile

රුචිරා පීරිස්

@ruchira-peiris

Accounting Final Accounts & adjustments 🧾

al_student

15Reputation
1Accepted answers
Community learner

Learning in public, one good question at a time.

පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක තිබුණ ගැටුම් (Collisions) පිළිබඳ ප්‍රශ්නයක්: > ප්‍රත්‍යාගති සංගුණකය $e$ අර්ථ දක්වන්නේ කෙසේද? $e=1$ සහ $e=0$ අවස්ථා පැහැදිලි කරන්න. මේකෙ වැදගත්ම ලකුණු ලැබෙන පියවර ටික මොනවාද?
ප්‍රත්‍යාවර්ත ධාරා RLC පරිපථයක අනුනාද සංඛ්‍යාතය $f_0 = \frac{1}{2\pi\sqrt{LC}}$ ලැබෙන්නේ කෙසේද? අනුනාදයේදී සම්බාධකය $Z$ සහ ධාරාව කුමක් වේද?