Combined Maths - ද්විපද ප්‍රමේයය (Binomial Theorem) මිහිරාන් ප්‍රනාන්දු14 Sept · Student ද්විපද ප්‍රසාරණයක xxx වලින් ස්වායත්ත පදය (Independent Term) සෙවීම $\left( 2x^2 - \frac{1}{x} \right)^9$ ප්‍රසාරණයේ $x$ අඩංගු නොවන පදය සොයන පියවර පැහැදිලි කරන්න. 0 Helpful 1 answer Public question