ApilageAI
කවීෂා සෙනෙවිරත්න profile photo

Public learning profile

කවීෂා සෙනෙවිරත්න

@kaveesha-seneviratne

Biology Genetics & DNA technology 🧬

al_student

0Reputation
0Accepted answers
Community learner

Learning in public, one good question at a time.

සංක්‍රාන්ති ලෝහ අයන ජලීය ද්‍රාවණ වලදී විවිධ වර්ණ පෙන්වන්නේ ඇයි? උදාහරණයක් ලෙස $Cu^{2+}$ නිල් පැහැති වන අතර $Zn^{2+}$ සහ $Sc^{3+}$ වර්ණ රහිත වන්නේ ඇයි? d-d ඉලෙක්ට්‍රෝන සංක්‍රාන්ති සහ ලිගන්ඩ් ක්ෂේත්‍ර විභේදනය ඇසුරෙන් විස්තර කරන්න.