Combined Maths - සරල රේඛාව (Straight Line)
ලක්ෂ්‍යයක සිට සරල රේඛාවකට ඇති ලම්බ දුර සෙවීම
$(x_1, y_1)$ ලක්ෂ්‍යයේ සිට $ax + by + c = 0$ සරල රේඛාවට ඇති කෙටිම (ලම්බ) දුර සෙවීමේ සූත්‍රය $d = \frac{|ax_1 + by_1 + c|}{\sqrt{a^2 + b^2}}$ සාධනය කරගන්නේ කෙසේද?