Combined Maths - කොටස් වශයෙන් අනුකලනය (Integration by Parts)
කොටස් වශයෙන් අනුකලනයෙන් විසඳන්නේ කොහොමද?
$\int u \frac{dv}{dx} dx = uv - \int v \frac{du}{dx} dx$ සූත්‍රයේ $u$ සහ $v$ තෝරාගන්නේ LIATE නීතියට අනුවද? පියවර දක්වන්න.
Sign in to join the discussion.