ApilageAI
Back to feedBiologyCommunity discussion
Biology - ප්‍රභාසංස්ලේෂණය

ආලෝක ප්‍රතික්‍රියාව සහ කැල්වින් චක්‍රය

තයිලකොයිඩ් පටලය මත $ATP$ සහ $NADPH$ නිපදවෙන ආකාරය සහ ස්ට්‍රෝමාවේදී $CO_2$ ස්ථාවර වීම විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
0 Helpful 2 answers Public question

Community answers 2

Learn from each other

Sign in to join the discussion.

  • ආලෝක ශක්තියෙන් ජල අණු ප්‍රභා-විච්ඡේදනය වී $O_2, H^+, e^-$ ලැබේ. ඉලෙක්ට්‍රෝන ප්‍රවාහන දාමය ඔස්සේ $H^+$ අනුක්‍රමණයක් තනා ATP සින්තේස් මගින් ATP සාදයි. මෙම ATP සහ NADPH කැල්වින් චක්‍රයේදී රුබිස්කෝ (RuBisCO) එන්සයිමය හමුවේ $CO_2$ කාබෝහයිඩ්‍රේට බවට පත්කිරීමට වැයවේ.
  • ස්තූතියි මේ පැහැදිලි කිරීමට! Past paper ප්‍රශ්න කරද්දී මේ කොටස ගොඩක් වැදගත් වෙනවා.