ApilageAI
Back to feedPhysicsCommunity discussion
Physics - චුම්බක ක්ෂේත්‍ර

ෆැරඩේගේ සහ ලෙන්ස්ගේ නියමය

චුම්බක ස්‍රාව වෙනස්වීමකදී ප්‍රේරිත වි.ගා.බ දිශාව ලෙන්ස් නියමයෙන් සොයන හැටි විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
0 Helpful 2 answers Public question

Community answers 2

Learn from each other

Sign in to join the discussion.

  • $E = -N \frac{d\Phi}{dt}$. සෘණ ලකුණෙන් දැක්වෙන්නේ ප්‍රේරිත ධාරාවේ දිශාව එය ඇතිවීමට හේතු වූ ස්‍රාව වෙනස්වීමට විරුද්ධ වන බවයි. මෙය ශක්ති සංරක්ෂණයට අනුකූල වේ.
  • ස්තූතියි මේ පැහැදිලි කිරීමට! Past paper ප්‍රශ්න කරද්දී මේ කොටස ගොඩක් වැදගත් වෙනවා.