ApilageAI
අනුත්තරා දිසානායක profile photo

Public learning profile

අනුත්තරා දිසානායක

@anuththara-d

Genetics & Molecular Biology geek 🧬

al_student

0Reputation
0Accepted answers
Community learner

Learning in public, one good question at a time.

අයින්ස්ටයින්ගේ ප්‍රකාශ විද්‍යුත් සමීකරණය $hf = \Phi + \frac{1}{2}mv_{\max}^2$ විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
ශාක සෛලයක ජල විභවය $\Psi_w = \Psi_s + \Psi_p$ සමීකරණයෙන් දැක්වේ. පූර්ණ උද්දීප්ත (Fully Turgid) තත්ත්වයේදී සෛලයේ ජල විභවය කොපමණද?