ApilageAI
Back to feedCombined MathsCommunity discussion
Combined Maths - අවකලනය

වක්‍රයක හැරවුම් ලක්ෂ්‍ය හා අවතලතාවය

$y = f(x)$ වක්‍රයක නතිවර්තන ලක්ෂ්‍යයක් (Point of Inflexion) හඳුනාගන්නේ කෙසේද? විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
0 Helpful 2 answers Public question

Community answers 2

Learn from each other

Sign in to join the discussion.

  • $\frac{d^2 y}{dx^2} = 0$ විය යුතු අතර, එම ලක්ෂ්‍යය දෙපස $\frac{d^2 y}{dx^2}$ හි ලකුණ ධන සිට සෘණ හෝ සෘණ සිට ධන ලෙස වෙනස් විය යුතුය.
  • ස්තූතියි මේ පැහැදිලි කිරීමට! Past paper ප්‍රශ්න කරද්දී මේ කොටස ගොඩක් වැදගත් වෙනවා.