Combined Maths - සංකීර්ණ සංඛ්‍යා
මොයිවර්ගේ ප්‍රමේයය (De Moivre's Theorem)
$(\cos \theta + i \sin \theta)^n = \cos n\theta + i \sin n\theta$ සූත්‍රය ගණිත අභ්‍යුහනයෙන් සාධනය කරන්නේ කෙසේද?
විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?