ApilageAI
Back to feedCombined MathsCommunity discussion
Combined Maths - A/L අධ්‍යයන උපදෙස්

Combined Maths වලට Short Notes හදාගන්නේ කොහොමද?

Maths වලට short notes හදද්දී තියරි සූත්‍ර විතරක් ලිව්වම ප්‍රමාණවත්ද? නැත්නම් වැදගත් past paper tricks සහ proof steps ඇතුළත් කරගන්නේ කොහොමද?
0 Helpful 2 answers Public question

Community answers 2

Learn from each other

Sign in to join the discussion.

  • සූත්‍ර විතරක් මදි. එක් එක් පාඩමේ නිතර වරදින තැන් (common mistakes), විශේෂ ආදේශන (substitutions), සහ විභාගයේදී කෙටි ක්‍රම (shortcuts) පොඩි පොතක ලියාගන්න. හැමදාම රෑට විනාඩි 15ක් ඒක පෙරළලා බලන්න.
  • ගොඩක් වටිනා අදහසක්! මාත් මේ ක්‍රමය අත්හදා බලනවා.