Chemistry - රසායනික චාලක විද්‍යාව
ප්‍රතික්‍රියා අනුක්‍රමය සහ අර්ධ ආයු කාලය
පළමු පෙළ ප්‍රතික්‍රියාවක අර්ධ ආයු කාලය $t_{1/2} = \frac{0.693}{k}$ ආරම්භක සාන්ද්‍රණය මත රඳා නොපවතින්නේ ඇයි?
විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?