Combined Maths - සීමාව (Limits) තරුෂි අනුත්තරා20 Sept · Student ත්‍රිකෝණමිතික සීමා ගණනය කිරීම $\lim_{x \to 0} \frac{1 - \cos 4x}{x^2}$ හි සීමාව ගණනය කරන්නේ කෙසේද? විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? 0 Helpful 2 answers Public question