ApilageAI
පියුමි හංසමාලි profile photo

Public learning profile

පියුමි හංසමාලි

@piyumi-hansamali

Chemistry Equilibrium & Kinetics lover 🧪

al_student

0Reputation
0Accepted answers
Community learner

Learning in public, one good question at a time.

පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක තිබුණ අකාබනික රසායනය පිළිබඳ ප්‍රශ්නයක්: > $F_2 > Cl_2 > Br_2 > I_2$ ලෙස ඔක්සිකාරක ප්‍රබලතාවය අඩුවීමට හේතු මොනවාද? මේකෙ වැදගත්ම ලකුණු ලැබෙන පියවර ටික මොනවාද?