අයින්ස්ටයින්ගේ ප්‍රකාශ විද්‍යුත් සමීකරණය $hf = \Phi + \frac{1}{2}mv_{\max}^2$
විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
Public learning profile
හිරුණි වික්‍රමසිංහ
@hiruni-w
Medical student @ Faculty of Medicine Colombo 🩺
undergraduate
0Reputation
0Accepted answers
Community learner
Learning in public, one good question at a time.
ස්කන්ධය $m_1$ වන කුට්ටියක් මත ස්කන්ධය $m_2$ වන කුට්ටියක් තබා ඇත. $m_1$ සහ තිරස් බිම අතර ඝර්ෂණයක් නැත. කුට්ටි දෙක අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකය $\mu$ වේ.
යට කුට්ටියට $F$ තිරස් බලයක් යෙදූ විට, කුට්ටි දෙක එකට චලනය විය හැකි උපරිම $F$ බලය කොපමණද?